විවිධ වෙබ් අඩවිවල නවතම තොරතුරු දැනගැනීමට ඔබට RSS බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැක. වෙබ් අඩවිවල නවතම තොරතුරු දැනගැනීමට පරිශීලකයන් විවිධාකාර ක්‍රම අනුගමනය කරමින් සිටී. ඇතැමුන් දිනපතාම වෙබ් අඩවියට ලොග් වී එය නැරඹීමට පුරුදුව සිටිති. ඇතැම්විට තම E-mail මගින් ලියාපදිංචි වී දිනපතා Updates තම E-mail ගිණුමට ලබගන්නවද වියහැකි. <span class="fullpost">
නමුත්
මෙවැනි දෑ දිනපතාම සිදු කිරීම අසීරු කටයුත්තකි. මෙයට පිලියමක් ලෙස RSS යොදාගත හැක. RSS යනු ඔබ පිවිසෙන වෙබ් අඩවි වල Updates ඔබගේ Desktop එකටම ගෙනවිත් දෙන ක්‍රමවේදයක් නිසා ඔබට පහසුවෙන්ම
ඔබව Update කරගැනීමට පහසුවක් සලසයි.
බොහෝ
නූතන වෙබ් අඩවි RSS පහසුකම ලබා දෙන අතර RSS Service
එකට ඔවුන් සම්බන්ධ වන්නේ පහත ආකාරයටය. සාරාංශයක් පොදු ක්‍රමවේදයකට අන්තර්ජාලයේමුදාහරිනු ලබයි. .මෙලෙස මුදාහරිනු ලබන සංක්ෂිප්ත
දත්ත සමුදාය Feed එකක් ලෙස හැඳින්වේ.
ඇතැම් වෙබ් අඩවි මගින් සිය වෙබ් අඩවියේ විවිධ
අංශ සඳහා විවිද Feed කිහිපයක්ම නිකුත් කරති. එමගින් අන්තර්ජාලයට සම්බන්ධ වන ඕනෑම
ඇතෙකුට Feed readers හරහා මේවා කියවීමට හැකිය. මෙම Feed එකක් තාක්ෂණිකව හඳුන්වාන්නේ Reed Simple
Sydication(RSS) යන නමෙනි.
එනිසා මෙම Feed සුලභ වශයෙන් හඳුන්වන්නේ RSS
Feed ලෙසය.
අන්තර්ජාලයේ
RSS Readers අතිවිශාල ප්‍රමාණයක් ඇති අතර Feedly,
NetVibes, Reeder,NetNewsWine මේවයින් කිහිපයකි. මෙකි වෙබ් අඩවියකට පිවිස Software
එක Download කර install කරගත් පසු ඔබට RSS Feed search කල හැකි අතර ඔබට අවශ්‍ය වෙබ් අඩවි වල Feed
මෙයට හසු කරගත හැක. අදාළ වෙබ් අඩවිය තෝරා ADD
කල විට එය RSS Feed එකේ Display වනු ඇත.
RSS
Feed එකක් භාවිත කිරීම පුවත්පත කියවීමට පෙර සිරස්තල
කියවීමකට සමානය. RSS Reader වැඩසටහන තුල ඔබ එක්කල Feed වෙන වෙනම වර්ග කර පෙළගස්වා ඇති අතර අදාළ තොරතුරු Click කල විට එම පුවතේ සාරාංශයක් ඔබට දර්ශනය වනු ඇත.
එය
කියවා බලා ඔබට එහි සම්පුර්ණ ලිපිය කියවීමට අවශ්‍ය නම් "Visit
website" නම් Link එක මගින් අදාල වෙබ් අඩවියට පිවිසීමට හැකි වනු
ඇත.
NEWS,
Blogs වැනි නිරතුරුවම නව පුවත් ඉදිරිපත් කරන වෙබ්
අඩවි වල Movi හා Game අඩවිවල නව තාක්ෂණික නිපැයුම් පිළිබඳ තොරතුරු
ලබාදෙන අඩවි වැනි බොහෝ වෙබ් පිටු මහින් RSS Feed පවත්වාගන යන බැවින් එවන් ඔබේ රුචිකත්වය රැඳී
වෙබ් අඩවි පිලිබඳ අවධානයෙන්සි ටීමට RSS භාවිතා
කිරීම ඉතා හොඳ අදහසකි. </span>
0 comments:
Post a Comment